IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ගංජා මිශ්‍රිත ඖෂධ විකිණු ආයුර්වේද අලෙවිසැල් හිමිකරුවෙක් අත්අඩංගුවට

(කේ-බුද්ධික කුමාරසිරි )
මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පිහිටි ආයුර්වේද නිෂ්පාදන අලෙවිසැලකින් ගංජා මිශ්‍රකළ,  ශක්ති වර්ධන ඖෂධ ඇතුළත් පැකට් 1500ක් සමඟ එම වෙළඳසලේ හිමිකරු අද (03) දින සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබදු මධ්‍යස්ථානය පවසයි.
 
එම සුරාබදු ස්ථානයට ලද තොරතුරක් අනුව කළ  පරීක්ෂාවේදී මෙම පැකට් තොගය හමු වී ඇත
 

වෙද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැති පුද්ගලයින් හට මෙම මෝදක ගුලි අලෙවි කළ  නොහැකි බවත් ගංජා ඖෂධයක් ලෙස  පාවිච්චියේදී  ඉවත් කළ  යුතු කොටස් ද ඇතුලත් කර මෙම මෝදක ගුලි නිශ්පාදනය කර තිබූ බවද එම මධ්‍යස්ථානය පවසයි.

 
ඇහැලියගොඩ ප්‍රදේශයේ නිෂ්පාදනය කර වෙළඳසල් වෙත බෙදා හැර ඇති මෙම මෝදක ගුලි සදහා ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලබා තිබෙන බවට ව්‍යාජ ලෙස මුද්‍රණය කර තිබෙන බව නිරීක්ෂණය වූ බැවින් ඒ පිළිබදව වැඩි දුරටත් පරීක්ෂණ පවත්වන බවද එම මධ්‍යස්ථානය පවසයි
 
 මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මත්ත්ගොඩ ප්‍රදේහයේම පදිංචි ව්‍යාපාරිකයෙකු වන 32 හැවිරිදි පුද්ගලයෙකි සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.



අදහස් (1)

ගංජා මිශ්‍රිත ඖෂධ විකිණු ආයුර්වේද අලෙවිසැල් හිමිකරුවෙක් අත්අඩංගුවට

upali Wednesday, 04 March 2020 03:10 AM

මහා ලොකු වැඩක් කරලා වගේ...!! මේවගේ තියෙන ඖෂධ ගුණ පිළිබද සොයා බලන්න.. ලෝකයේ බොහෝ රටවල් වල මෙය තහනම් නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 840 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2481 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1781 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site