(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව රාජකදලූව ප‍්‍රදේශයේ පොල්වත්තක සඟවාතිබූ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමක් යුත් ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අද(14) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.
සැකකටයුතු පාර්සලයක් තිබෙන බවට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයේ සැඟව සිට සිද්ධියට අදාල සැකකරු එම ස්ථානයට පැමිණි පසු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගංජා තොගයේ ගංජා ග‍්‍රෑම් 1775 ක් තිබූ බවත් එහි සාමාන්‍ය වෙළදපොල වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට ආසන්න බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට