IMG-LOGO

ගංජා ගස් 45ක් සමඟ අයෙක් අත්අඩංගුවට

නිශාන්ත කුමාර
 
 මීගහකිවුල ආරාව පාර ප්‍රදේශයේ  හේන් යායක ඉතා රහසිගත අන්දමින් වගා කර තිබූ ගංජා වගාවක් වටලා වැඩුණු ගංජා ගස් 45ක්  සැකකරුවෙකු ද සමඟ අද (24) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව  කන්දකැටිය පොලිසිය පවසයි. 
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය මීගහකිවුල   අරාව පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක  පුද්ගලයෙකි.
 
පොලිසිය ලද තොරතුරක් මත කන්දකැටිය පොලිසියේ  නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී සැකකරුවන් සමඟ ගංජා වගාව අත්අඩංගුවට ගැනීමට හැකි විය.
 
 සැකකරු අද (24) දින බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීම්ට නියමිතය.
 
 කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ගංජා ගස් 45ක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1008 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site