IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ගංජා කිලෝ 7ක් සමඟ සෙබළෙකු අත්අඩංගුවට

(වසන්ත චන්ද්‍රපාල සහ සී. ලියනආරච්චි)
 
බක්මිටියාව ගම්මානයේ නිවසක තිබූ ගංජා කිලෝ 7ක් සමග සිවිල් ආරක්ෂක බලකායේ සෙබළෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
අම්පාර පොලීසියේ කොට්ඨාස දුෂණ මර්දන අංශයට ලැබුන තොරතුරක් අනුව ගම්මානයේ කළ මෙහෙයුමේදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකරු මෙම ගංජා කපා දමා වේළමින් සිටි බවද පොලීසිය සඳහන් කරයි.
 
සැකකරු අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
අම්පාර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා පොලිසීය විසින් ආරම්භ කර ඇති වැඩසටහන යටතේ දිගින් දිගටම මෙම වැටලීම් කරන බව අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතා පැවසීය.



අදහස් (0)

ගංජා කිලෝ 7ක් සමඟ සෙබළෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 1 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 852 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site