IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ගංජා අලෙවි කළ කතක් අල්ලයි

(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)    
    
පල්ලම හා තිඹිරිගොල්ල ප්‍රදේශයන්හි ගැවසෙමින් නීතියේ රැහැනට හසු නොවී දීර්ඝ කාලයක සිට කේරළ ගංජා අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය 65හැවිරිදි කාන්තාවක් අද ( 3දා ) කුඩා ගංජා පැකට් 36 ක් සමග අත්අඩංගුවට ගත හැකිවු බව පල්ලම පොලිසිය කියයි.

පල්ලම, තිඹිරිගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන මැය කාලයක පටන් ගංජා අලෙවි කරන බවට තොරතුරු දිගින් දිගටම ලැබුණු නමුත් ඇය නීතියේ රැහැනට කොටු කරගත නොහැකිව තිබුණි.

‍ඒ අතර  අද (3) පස්වරුවේ ඇය ගංජා තොගයක් ගෙන එන බවට ලද තොරතුරක් මත තිඹිරිගොල්ල ප්‍රදේශයේ සැඟව සිටි පොලිසියට ඇය සතුව ගංජා තිබියදී අත්අඩංගුවට ගත හැකිවු බව කියයි.

ඇය මෙම ගංජා එක් පැකට්ටුවක් රුපියල් 350කට අලෙවි කරන බවත්,  හෙට (4) ආනමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පල්ලම පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



අදහස් (0)

ගංජා අලෙවි කළ කතක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32415 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14918 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9890 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 385 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1315 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site