(ජයරත්න වික්‍රමාරච්චි)
සාලියවැව පොලිස් වසමට අයත් ඉහළපුලියන්කුලම බලගොල්ලාගම ප්‍රදේශයේ දී ගජමුතු දෙකක් විකිණීමට තැත් කළ දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි.
ගජමුතු ලක්ෂ 40කට විකුණන බව පවසා ඒවා පෙන්වන අවස්ථාවේදී ඒ අවට සැඟවී සිටි පොලිස් නිලධාරීහු පිරිසක් මෙම වැටලීම කළ බව පොලිසිය කියයි.
මෙම එක් සැකකරුවෙක් ඉහළපුලියන්කුම බලගොල්ලාගම ප්‍රදේශයේත් අනෙක් සැකකරු ඉහළපුලියන්කුලම අලුත්ගම ප්‍රදේශයෙත් පදිංචිකරුවෙකි.
සාලියවැව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගජමුතු විකිණීමට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට