
(ඩයනා උදයංගනී)
මෙම වසරේ ගතවූ කාලයේදී ඩෙංගු ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාවීම හා නව ඩෙංගු ප්‍රභේදයක් පැතිරීම හේතුවෙන් කොළඹ නගරයේ ද ඩෙංගු මර්දන වැඩසටහනක් කොළඹ නගර සභාව මගින් ක්‍රියාත්මක කර තිබේ.
මදුරුවන් බෝවීම පාලනය කිරීම සඳහා ධූමායනය කිරීම, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, ජනතාව දැනුවත් කිරීම ආදී කටයුතු රැසක් මේ යටතේ සිදුකෙරේ.
ඩෙංගු රෝගය බෝ කරන ප්‍රධාන වයිරස් කාණ්ඩ හතරෙන් තුන්වන වයිරස් කාණ්ඩයේ ඩෙංගු රෝගීන් මේ වන විට මෙරටින් වාර්තා වන අතර මෙතෙක් මෙරටින් වැඩිවශයෙන් වාර්තා වී තිබුණේ දෙවැනි වයිරස් කාණ්ඩයේ රෝගීන්ය.
ඡායාරූප - ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ වැඩපිළිවෙලක් .ජය වේවා