IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොළඹ-මහනුවර මාර්ගය දෙපස පැළ රෝපණය කිරීමට යයි

(මනෝජ් හර්ෂික)
 
කොළඹ මහනුවර මාර්ගයේ දෙපස පැළ 2500ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පේරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) බැලුම්මහර, සේරුවිල ප්‍රදේශයේ දී සිදු කෙරුණි.
 
මෙහිදී නා පැළ හා ඇසළ පැළ මාර්ගය දෙපස රෝපණ කිරීම සිදු කළ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සිදු වේ.
 
ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස කඩවත සිට නිට්ටඹුව දක්වාත් දෙවන අදියර ලෙස නිට්ටඹුවේ සිට මහනුවර දක්වාත් රුක් රෝපණය සිදු කිරීමට නියමිතය.



අදහස් (1)

කොළඹ-මහනුවර මාර්ගය දෙපස පැළ රෝපණය කිරීමට යයි

මේඝවර්ණ අභය Tuesday, 07 May 2019 03:25 AM

ඉතාම අගනා කටයුත්තක්.. හැබැයි පාර අයිනෙ තිබෙන විදුලි රැහැන් යට ගස් හිටවීම තේරුමක්ම නැතිදෙයක්. ඒක විදුලි බල මණ්ඩලයට කරදරයක් වගේම වරින් වර එව්වා උසයද්දි කපන්න අනවශ්‍ය වියදමක් වාර්ෂිකව වැය වෙනවා.( ගම්පහ අළුත් මිනුවන්ගොඩ පාර හොඳ උදාහරණයක් ඒකට ) .තවත් බොහෝ ප්‍රදේශවල මම ඒ දේ දැක තිබෙනවා . දුර දිග බලලා මෙවන් වැඩ කරන එක තමා නුවණට හුරු.

:       0       42

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site