IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොළඹ කුණු පුත්තලමට එපා යැයි කියමින් විරෝධතාවයක්

(රෝවන් පෙරේරා)

කොළඹ කුණු පුත්තලම සේරක්කුලියට ගෙන ඒමට විරෝධය පා වනාතවිල්ලුව මංගලපුර කතෝලික දේවස්ථානය ඉදිරිපිටදී 200 ක පමණ පිරිසක් අද (17) විරෝධතාවයක නිරත වූහ.

පැයකට ආසන්න කාලයක් මෙම විරෝධතාවය පැවැති අතර විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ කොළඹ කුණු පුත්තලමට ගෙන ඒමට ගෙන ඇති තීරණය වහා නතර කරන ලෙසයි.

සේරක්කුලිය කසල අංගනය ආරම්භ කිරීමත් සමඟ එම ප්‍රදේශයට වල්අලි තර්ජන එල්ලවී ඇති බවත් මේ පිළිබඳව නිලධාරීන්ගේ අවදානය යොමු නොවී බවත් විරෝධතාකරුවෝ ප්‍රකාශ කළහ.

 



අදහස් (1)

කොළඹ කුණු පුත්තලමට එපා යැයි කියමින් විරෝධතාවයක්

macas fernando Sunday, 17 February 2019 08:08 PM

වරෙල්ලකෝ ඡන්දෙ ඉල්ලගෙන... මේ පාර පුත්තලම කොලටත් නැහැ.... නිලටත් නැහැ.... වෙනම පක්ෂයක නියෝජිතයෙක් පාර්ලිමේන්තුවට යවන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site