(ඉන්දිකා රාමනායක)
කොළඹ නගරයේ හෝටල් හා ආපනශාලාවල ආහාර පිළිබඳව ගැටලු ඇතිනම් ජනතාවට තොරතුරු ලබා දිය හැකි විශේෂ ක්ෂණික ඇමැතුම් අංකයක් කොළඹ නගර සභාව හදුන්වා දී ඇත.
0112- 676161 දරණ මෙම ක්ෂණික ඇමැතුම් අංකයෙන් ජනතාවට තොරතුරු ලබා දිය හැකි බවත් එය පෙරවරු 7.30 සිට රාති‍්‍රයේ 9.00 දක්වා විවෘත පවතින බවත් කොළඹ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා කියා සිටියේය.
ජනතාව ලබා දෙන තොරතුරට අනුව පැය බාගයක් ඇතුළත නිලධාරීන් යොදවා එම ස්ථානයේ වැටලීම් කරන බවද වෛද්‍ය විජයමුණි මහතා වැඩිදුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ ආපනශාලා ගැටලු දැනුම් දෙන්න දුරකතන අංකයක්
sarath Friday, 15 March 2019 02:06 AM
බොහොම හොඳයි.ගොඩක් තැන් වල කෑම අල්ලන්නේ අතින්. මෙසේ පිහන රෙදි කෑල්ල අතින්ම කෑමත් අල්ලනවා. කොළඹ වැඩට එන බහුතරයක් ගෙවල් වලින් කෑම ගෙනෙන්නේ නැහැ, වැල්ලවත්තේ, කොම්පඤ්ඤ වීදියේ ,බොරැල්ලේ තියෙන ඒවායින් කන්න වෙන තැන් නැති නිසා කනවා. මොකද කුස්සිය දැක්කහම බඩ දඟලනවා