අජිත්ලාල් ශාන්තඋදය
කහවත්ත රෝහල ඉදිරිපිට අද (13) පැවති විරෝධතාවක් හේතුවෙන් නගරය මැදින් ඇති ඇඹිලිපිටිය රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට පැය කිහිපයක් දැඩි බාධා ඇති විය.
කහවත්ත රෝහලට ප‍්‍රතිකාර සඳහා පැමිණි තමන්ට එහි සේවයේ නියුතු කාර්ය මණ්ඩලය ඖෂධ නිකුත් නොකිරීම සම්බන්ධයෙන් මෙම විරෝධතාව පැවැත්විණි.
විරෝධතාකරුවන් පැවසුවේ තමන් ප‍්‍රතිකාර ලබාගැනීමට එදින කහවත්ත මුලික රෝහලට පැමිණි රෝගින් සහ ඔවුන්ගේ බාරකරුවන් බවයි.
කහවත්ත නගරයට ඈත දුෂ්කර ගම්මාන වලින් මාසික සායනවලින් ප‍්‍රතිකාර ගැනීමට පැමිණ රෝගීන් මෙන්ම බාහිර රෝගී අංශයෙන් ප‍්‍රතිකාර ගැනීමට පැමිණ තමන් රෝහල් සේවකයන්ගේ මෙවැනි ක‍්‍රියා හේතුවෙන් දැඩි අපහසුතාවට ලක්වන බව ඔවුහු පවසති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කහවත්ත රෝහල අසළ විරෝධතාවයක්