IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


කහවත්ත පොලිසියෙන් පළා ගිය සැකකරු අල්ලයි

( ලසන්ත නිරෝෂණ පෙරේරා ) 
                                                   
කහවත්ත පොලිසියේ අත්අඩංගුවේ සිටියදි පළාගිය සැකකරු  පැල්මඩුල්ල උඩුතුල ප්‍රදේශයේ සැගවී සිටියදි කහවත්ත පොලිසිය ව්සින් අත් අඩංගුවට ගනු ලැබිය.                                 

අද  (23) උදෑසන මෙම සැකකරු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .                                   

සැකකරු පළායෑම නිසා  කහවත්ත පොලිසියේ උප පොලිස් පරිෂකවරයෙකුගේ සහ සැරයන්වරයෙකුගේ වැඩ ඉකුත් 19 වනදා තහනම් කරනු ලැබිය.                                                           

මෙම සැකකරු ඉකුත් 18 වනදා  කහවත්ත පොලිසියෙන් පළාගොස් තිබුණි .කහවත්ත පොලිසියේ ස්ඨානාධිපති පොලිස් පරික්ශක අතුල පෙරේරා මහතා ගේ මෙහයවිමෙන් පරික්ෂණ සිදු කෙරුණි .                                                   

ජංගම දුරකථනයක් සොරාගැනිම ගැන සැකකරු කහවත්ත පොලිසිය ව්සින් අත් අඩංගුවට ගනු ලැබ සිටියදි ඉකුත් 18 වනදා පළාගොස් තිබුණි .
 



අදහස් (0)

කහවත්ත පොලිසියෙන් පළා ගිය සැකකරු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 799 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2450 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site