නාලක සංජීව දහනායක
ජී.පී.එස් තාක්‍ෂණය යොදා ගන්නා මෙරට ප්‍රථම කෘෂිකාර්මික ගම්මානය ලෙස හපුතලේ කහත්තෙවල ගම්මානය භූගෝලීය තොරතුරු පද්ධතියට (GPS) එක් කර ඇත.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඉල්ලීම පරිදි ජී.පී.එස් තාක්‍ෂණය ලබාදීමට නාවික හමුදාව එකඟවී තිබේ. ඒ අනුව කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා තාක්‍ෂණය යොදාගන්නා මෙරට ප්‍රථම ගම්මානය බවට කහත්තෙවෙල ගම්මානයවේ.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ කහත්තේවෙල ගම්මානයේ ගොවි පවුල් 208 සියලුම තොරතුරු මෙන්ම ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන පිළිබඳ තොරතුරු, ප්‍රදේශයේ ජෛව විවිධත්වය, පසෙහි රසායනික තත්ත්වය, පානීය ජලය හා ජල මූලාශ්‍ර පිළිබඳ තොරතුරු, දේශගුණික වෙනස්කම් ආදී සියලුම තොරතුරු මෙම භූගෝලීය තොරතුරු පද්දතියට ඇතුළත් කර තබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කහත්තෙවල ගම්මානය ජී.පී.එස් පද්ධතියට