(සිතුම් චතුරංග)
කසළ තේ කොළ කිලෝ 224 ක් මෝටර් රථයක සඟවා ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු මන්නාරම වංකාලෙහීදි අත්අඩංගුවට ගත් බව වංකාලෙයි පොලිසිය පවසයි.
නාවික හමුදාව හා පොලිසිය එක්ව සිදුකළ සෝදිසි කිරීමකදී සුඛෝපභෝගි මෝටර් රථයක සඟවා රැගෙන ආ කසළ තේ කොළ තොගය සමඟ අදාළ පිරිස අත්අඩංගුවට ගත් බව පැවසීය.
විශාල ප්‍රමාණයේ ඇසුරුම් අටකින් යුතු කසළ තේ කොළ තොගය හපුතලේ සිට මන්නාරම දක්වා රැගෙන එමින් තිබියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19ත් 24 අතර වයසේ පසුවන පිරිසකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, කසළ තේ කොළ තොගය හා මෝටර් රථය මන්නාරම මහේසඅධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වංකාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
2025 නොවැම්බර් මස 04
832
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2475
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කසළ තේ කිලෝ 224 ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට