හැටන්-දික්ඔය නගර සභාව මගින් හැටන් කුඩාගම ප්‍රදේශයට කැළි කසල බැහැර කිරීමට එරෙහිව කුඩාගම ප්‍රදේශයේ ජනතාව අද (20) දෙවැනි දිනටත් කුඩාගම කසල කන්ද අසලදී හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
මෙහිදී උද්ඝෝෂකයන් කියා සිටියේ, හැටන් -දික්ඔය නගර සභාව මගින් බල ප්‍රදේශයේ එක් රැස්වන කැළි කසල කුඩාගම ප්‍රදේශයේ බැහැර කිරීම සදහා වළක් කැපීමට පටන්ගෙන ඇති බවත්, වසර ගණනක් තිස්සේ මෙම ස්ථානයට කසල බැහැර කිරීම නිසා කුඩාගම ගම්මානයේ ජීවත්වන පවුල් 100 ක පමණ ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බවය.
2025 නොවැම්බර් මස 04
677
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2343
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1726
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කසල බැහැර කිරීමට එරෙහිව හැටන්හි උද්ඝෝෂණයක්