IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


කසල ට්‍රැක්ටරයේ ගැටී යතුරුපැදිකරු මරුට

( ප්‍රියානි මංගලිකා)
 
කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ කසල ට්‍රැක්ටරය සහ සබා සේවකයෙකු ගමන් ගත් යතුරු පැදිය ගැටීමෙන් කොබෙයිගනේ නගරයේදී සිදුවූ අනතුරින් පැදිකරු මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

 මෙසේ මරණයට පත්ව ඇත්තේ ,කොබෙයිගනේ  පහළ කිතගම පදිංචි ටී.බී ඒකනායක (55)නැමති සිවුදරු පියෙකු වූ සභා සේවකයෙකි.


ඔහු  තම දියණිය රැකියාවට ඇරලවීම සඳහා නුගවැල හංදියට යමින් සිටියදී ,කොබෙයිගනේ නගරයේ කසල එකතු කිරීමේ යෙදී  සිටි ට්‍රැක්ටරයේ  ගැටීමෙන් අනතුර  සිදුව තිබේ.
 
අනතුරින් බරපතල තුවාල ලැබු පියා සහ දියණිය කොබෙයිගනේ රෝහල ඇතුළත් කිරීමෙන් අනතුරුව ,වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට මාරුකර යැවීමෙන් පසුව ඔහු මරණයට පත්ව ඇත.
 
 මේවන විට සැකකාර රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ,කොබෙයිගනේ  පොලීසිය  සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ  සිදු කරයි.



අදහස් (0)

කසල ට්‍රැක්ටරයේ ගැටී යතුරුපැදිකරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31867 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14333 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11182 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 247 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1188 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site