IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කැස්බෑ මස් ළඟ තබා ගෙන සිටි සැකකරුවෙකුට 40,000 ක දඩයක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කැස්බෑ මස් කිලෝ 3 යි ග්‍රෑම් 500  ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකුට රුපියල් 40,000 දඩ මුදලක් පුත්තලම මහේස්ත්‍රාත් නිර්මාල් ද සිල්වා මහතා අද (4) නියම කළේය.

මෙසේ දඩ මුදලක් නියම වුයේ වනාතවිල්ලුව පරන එළුවන්කුලම අරුවක්කාඩු ප්‍රදේශයේ පදිංචි එච්.ඒ.ප්‍රියන්ත නැමැති පුද්ගලයෙකුටය.

විල්පත්තුව ජාතික වන උද්‍යානයේ එළුවන්කුලම උද්‍යාන පිවිසුමේ වන ජීවි නිලධාරීන් අදාල සැකකරුව අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ නිවස පිටුපස කැස්බෑ මස් ව්‍යාංජනයක් සකස් කරමින් සිටියදීය.

කැස්බෑ මස් ධීවර යාත්‍රාවකින් තමන්ට ලැබුණ බව සැකකරු වන ජිවි නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති අතර පසුව වන ජීවි නිලධාරීන් සැකකරුව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

 



අදහස් (0)

කැස්බෑ මස් ළඟ තබා ගෙන සිටි සැකකරුවෙකුට 40,000 ක දඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site