(තරංග ගුණරත්න)
නාඔටුන්න - කොට්ටේගොඩ මුහුදු තීරයේදී කැස්බෑ බිත්තර 112ක් සමඟ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිස්ස වන ජීවි කාර්යාලය පවසයි.
සැකකරු නාඔටුන්න ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.
මිරිස්ස වන ජීවි කාර්යාලයේ නිලධාරීන් රාත්‍රී මුර සංචාරයේ යෙදෙමින් සිටියදී මෙම කැස්බෑ බිත්තර අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව එම කාර්යාලය පවසයි.
සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 18
289
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැස්බෑ බිත්තර 112ක් සමඟ අයෙක් අත්අඩංගුවට