(අනීෂා මානගේ)
කැස්බෑ බිත්තර 43ක් සන්තකයේ තබාගත් අයකු තංගල්ල පල්ලිකුඩාව වෙරළ තීරයේ දී අද (16) දහවල් අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිස් ධීවර හා සංචාරක කොට්ඨාසයේ නිලධාරීහු පවසති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල පල්ලිකුඩාව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.
සැකකරු තංගල්ල පල්ලිකුඩාව වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු සතුව තිබී කැස්බෑ බිත්තර 43 ක් පොලිස් නිලධාරීන් සොයා ගෙන තිබිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කැස්බෑ බිත්තර සමඟ අයකු අත්අඩංගුවට