IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කැස්බෑ දඩයම නවත්වන්න කල්පිටියේ ජංගම සංචාර වැඩි කරයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ 
 
කල්පිටිය මුහුදු තිරයේ කැස්බෑවන් දඩයම ඉහළ යාමත් සමඟ වන ජීවි නිළධාරින් හා නාවික හමුදාව එක්ව ජංගම සංචාර වැඩි කිරීමට  කටයුතු කර ඇති බව කල්පිටිය වන ජීවි නිළධාරීහු පවසති.

 
දින දෙකක් ඇතුලත කැස්බෑවන්ට දරුණු ලෙස තියුණු ආයුධවලින් පහරදී මරා දැමීමට උත්සහ කළ අවස්ථා දෙකක් වාර්තා වූ බවත්, ඒ සමඟ විශාල කැස්බෑවන් දෙදෙනෙකු ද හමුවූ බවත් කල්පිටිය වන ජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතා පැවසීය.
  
මරා දැමීමට උත්සාහ කළ කෑස්බෑවන් දෙදෙනා බේරාගත් වන ජීවී නිලධාරීහු ඔවුන්ට ප්‍රතිකාර කටයුතු සිදු කළහ.

 



අදහස් (0)

කැස්බෑ දඩයම නවත්වන්න කල්පිටියේ ජංගම සංචාර වැඩි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site