බිමල් ශ්‍යාමන් ජයසිංහ
විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් කැස්බෑව වැව රක්ෂිතයේ තිබී අද (14) හමු වූ බව පිළියන්දල පොලිසිය පවසයි.
වැවෙහි දිය නෑමට පැමිණි කුඩා දැරියක් සිය මවට එය පෙන්වා ඇති අතර ඇය විසින් පොලිසියට දැනුම් දී ඇත.
එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය එය පිළියන්දල පොලිසියට භාරදී ඇති අතර බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කැස්බෑව වැව රක්ෂිතයේ ජීව අත්බෝම්බයක්