(ප්‍රසාද් මුතුකුඩ)
ගෘහ පාලිකාවන් ලෙස කුවේට්හි සේවයට ගොස් විවිධ අතවර හා හිංසා වලට ලක්වූ ලාංකික කාන්තාවන් 26 දෙනෙකු හා පිරිමින් දෙදෙනෙකු යු එල් 230 දරණ ගුවන් යානයෙන් අද (11) දිවයිනට පැමිණියහ.
මෙලෙස පැමිණි පිරිස අතර අත්පා වලට සහ හිසට බරපතල ලෙස පහර ලැබ සිටි කාන්තාවන් කීප දෙනෙකුද සිටිනු දක්නට ලැබිණි.
මේ අතර වැටුප් සහ ආහාර නොලබා සිටි කාන්තාවෝද වූහ. මෙම පිරිස කටුනායක පිහිටි ‘සහන පියසට‘ රැගෙන ගොස් ඔවුන්ගේ නිවෙස් වෙත යාමට ගමන් වියදම් ලබා දෙන බව ගුවන්තොටුපල විදේශ සේවා නියුක්ති කාරයංශයේ නිළධාරිනියක පැවසීය.

2025 දෙසැම්බර් මස 18
184
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුවේට්හිදී වද හිංසාවලට ලක්වූ පිරිසක් දිවයිනට