IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


කල් ඉකුත්වූ තීන්ත වැඩි මිලට විකිණූ ජාවාරමක් වටලයි

මහින්ද නිශ්ශංක

කල්ඉකුත් වූ තීන්ත අඩු මුදලකට මිලදී ගෙන නැවත අසුරා අලුත් තීන්ත ලෙස ලේබල් නොමැතිව වැඩි මිලට වෙළෙඳපොලට නිකුත් කිරිමේ මහා පරිමාණ ජාවාරමක් පාරිභෝගික අධිකාරිය මගින් අනාවරණය කරගනු ලැබීය.

මාතර සිට කොළොන්නාවට කන්ටේනරයකින් ප්‍රවාහන කරමින් කල් ඉකුත් ලේබල් නොමැති ලීටරය ප්‍රමාණයේ තීන්ත ටින් 8000 ක් පාරිභෝගික අධිකාරියේ කොළඹ වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගැනීමෙන් මෙම ජාවාරම හෙළිවී තිබේ.

මෙයට අමතරව අයිඩීඑච් ප්‍රදේශයේ ගබඩාවක තිබී කල් ඉකුත් වූ තීන්ත ඇසුරුම් විශාල තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරමට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු ඇතුළු තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව අධිකාරිය පවසයි.



අදහස් (0)

කල් ඉකුත්වූ තීන්ත වැඩි මිලට විකිණූ ජාවාරමක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32000 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14450 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11227 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 283 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1229 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site