IMG-LOGO

කලාවැවේ වාන්දොරටු දෙක අඩි දහය බැගින් විවෘත කෙරේ

(අතුල බණ්ඩාර නෙළුම්පත්ගම)

කලාවැවේ වාන්දොරටු දෙක අඩි දහය බැගින් අද (05) සම්පූර්ණයෙන්ම විවෘත කළ බව කලාවැව වාරිමාර්ග ඉංජිනේරු එම්.එච්.එම්.ආර් බණ්ඩාර මහතා පැවසීය.

ඒ අනුව කලාවැවෙන් කලා ඔයට තත්ත්පරයට ගණ අඩි දසදහසක ජල ධාරිතාවයක් මුදා හරිනු ලබයි.

ඉහළ ජල පෝෂක ප්‍රදේශවල සිට කලාවැවට තත්ත්පරයට ගණ අඩි දොළොස් දහසක පමණ ජල ධාරිතාවයක් ලැබෙමින් පවතින බව වාරිමාර්ග ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසුවේය.

මේ හේතුවෙන් ගල්නෑව සිට හදුන්ගම හරහා කැකිරාව දෙසට ගමන් ගන්නා මාර්ගය කලාඔය අසලින් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව තිබේ.

මේ නිසා  එම මාර්ගයේ ගමනා ගමනය ඇනහිට ඇත.කලාඔයේ ජලය තව තවත් වැඩි වීමට ඉඩ ඇති බැවින් කලාඔය දෙපස ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි වාරිමාර්ග ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

කලාවැවේ වාන්දොරටු දෙක අඩි දහය බැගින් විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 396 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 194 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1896 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site