(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය ගෝල්ෆේස් නිවාස සංකීර්ණයේ නිවසක ඇඳක් මත කකුල් ගැට ගසා පුළුස්සා ඝාතනය කර ඇතැයි සැක කෙරෙන පුද්ගලයකුගේ මළ සිරුරක් හමු වූ බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ අතුරුගිරිය අරංගල, හෝකන්දර උතුර පදිංචි සේනක ශ්‍රී ලාල් ජයසිංහ නමැති 49 හැවිරිදි පුද්ගලයෙකි.
මිය ගිය තැනැත්තා එම නිවසේ සේවකයකු ලෙස සේවය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කොල්ලුපිටිය නිවාස සංකීර්ණයක මළ සිරුරක්