(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දී ඇති ස්ථාන මාරුව වහා අත්හිටුවන ලෙස ඉල්ලා, එම පොලිස් ස්ථානය ඉදිරිපිටදී ප්‍රදේශවාසීහු අද(06) විරෝධතාවක නිරත වූහ.
කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රදේශයේ මත් ජාවාරම මැඩලීමටත්, විශාල සේවයක් කළ බැව් පැවසූ උද්ඝෝෂකයෝ , ඒ මහතාගේ ස්ථාන මාරුව අහෝසි කර දෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය හ.
කල්පිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති විජිත ප්‍රනාන්දු, ප්‍රාදේශීය සහා මන්ත්‍රීවරුන් ප්‍රමුඛ විශාල පිරිසක් මීට සහභාගීව සිටිය හ.
පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වූ පිරිස සාමකාමීව විසිර ගිය හ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කල්පිටිය පොලිස් ස්ථානාධිපතිගේ මාරුවට විරෝධයක්