(පද්මා කුමාරි කංකානම්ගේ)
කල්පිටිය කළපුවේ කුරුසපාඩුව ප්‍රදේශයේදී , නීති විරෝධීඅයුරින්, අයුරින් අටවා තිබූ කූඩු දැල් ඇටවුම් 90 ක් පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්‍යාලීය බාරයට ගෙන ඇතයි එම කාර්යාලයපවස යි.
අත් අඩංගුවට පත් දැල් වල වටිනාකම රුපියල් ලක්ෂ 10කට වැඩි බවද එහි නිලධාරීහු පැවසූහ.
මෙම වැටලීම පිළිබදව අදහස් දක්වමින් පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර නායක මහතා සඳහන් කරනු ලැබූයේ ,1996 අංක දෙක දරණ ධිරවර හා ජලජ සම්පත් පනතට අනුව,මිලිමීටර 85 ට අඩු දැල් ඇස් අභ්‍යන්තර ජලාශවල භාවිතය සපුරා තහනම් බවයි.ඊට හේතුව මෙම කුඩා දැල් ඇස මගින් මසුන් මැරීම නිසා කුඩා මත්ස්‍යයින්ද විනාශ වන බවයි.
අදාල සැක කරුවන් අත් අඩංගුවට ගැනීමට නියමිත අතර දැල් කට්ටල පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
කල්පිටිය කළපුවේ නීතිවිරෝධී කූඩු දැල් ඇටවුම් 90 ක් අත්අඩංගුවට