IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


කිලිනොච්චියටත් ගිනි නිවීමේ ඒකකයක්

රොමේෂ් මධුෂංඛ

           

කිලිනොච්චි දිස්ත්‍රික්කයට විශාල අඩුපාඩුවක්ව පැවති ගිනි නිවීමේ ඒකකය විවෘත කිරීම නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චියේ දී සිදු කරනු ලැබීය.

ගිනිනිවීමේ ඒකකය සඳහා බවුසර් තුනක් සහ ගිනි නිවීමේ රථයක් ගිනි නිවීමේ අංශය වෙත අනුයුක්ත කිරීම පියවර ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 97 ක මුදලක් වැයකර ඇත.

මෙම ගිනි නිවීමේ අංශය මගින් කිලිනොච්චි දිස්ත්‍රික්කයට අමතරව මුලතිව්, වවුනියාව, මාන්නාරම දිස්ත්‍රික්කවල ජනතාව සඳහා ද සේවාවන් ලබා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

හදිසි ගිනි නිවීම් කටයුතු සඳහා කිලිනොච්චිය ගිනි නිවීමේ අංශයේ දුරකතන අංක 021-2283333 අමතා සේවාවන් ලබා ගැනීමට මෙයින් පහසුකම් සලසා ඇත.

මෙම අවස්ථාවට කිළිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන්, කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමනායගම්, නෝත් සී ලිමිටඩ් සභාපති ටී.පරමේෂ්වරන්, නැවත පදිංචි කිරීමේ අධිකාරියේ සභාපති එන්.අන්නලිංගම්, කරච්චි ප්‍රාදේශීය සභා සභාපති වේලන් මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නායකයින් මෙන්ම රජයේ නිලධාරින් රැසක් සහභාගී වී සිටියහ.



අදහස් (0)

කිලිනොච්චියටත් ගිනි නිවීමේ ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31828 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14287 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11165 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 232 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1170 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 333 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site