බිමල් ශ්‍යාමන් ජයසිංහ
කලුතර උතුර තොටුපළ හන්දියේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරු පැදියකින් ගමන් ගත් ව්‍යාපාරික අඹුසැමි යුවළකට කළ වෙඩි තැබීමකින් ව්‍යපාරික තරුණයා බරපතල තුවාල ලබා කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ බව කලුතර උතුර පොලිසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ කලුතර උතුර ගාලුපාර හෝටලයක හිමිකරුවකු වන 57 හැවිරිදි පැට්‍රික් පීරිස් යන අයයි.
වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් කලුතර නිවසක සඟවා තිබූ තියුණු ආයුධ පහක් ද පොලිසිය භාරයට ගෙන ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කලුතර වෙඩිතැබීමකින් ව්‍යාපාරිකයෙකුට තුවාල