IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කල්ඉකුත් වූ ඖෂධ තොගයක් මොරගහහේන ඉඩමක

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

මොරගහහේන ගෝනපොළ නාගහගොඩවත්තපාර අසළ පාලු ඉඩමක දමාගොස් තිබූ කල් ඉකුත් වූ ඖෂධ තොගයක් සොයාගත් බව මොරගහහේන පොලිසිය කියයි.
 
වර්ෂාවත් සමග ප්‍රදේශය පුරා ඇති වූ දුර්ගන්ධයත් සමග විමසිලිමත් වූ ගම්වාසීන්ට මෙම ඖෂධ හමු වූ බවත්, ඉඩම් හිමිකරු කළ පැමිණිල්ලකට අනුව ඒවා සොයාගත් බවත් පොලිසිය පවසයි.

මෙම ඖෂධ ඉකුත් පෙරබවාරි මාසයට කල් ඉකුත්ව ඇති බවද පොලිසිය කියයි.

මෙම ඖෂධ අතර, පණු රෝගයට ලබාදෙන මිලෙන් අධික ඖෂධ සහ හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධ ද වන බව කලුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය. ඒ මහතා මෙසේද කීය.

“ඖෂධ මෙලෙස බැහැරකිරීම නීතිවිරෝධීයි. අපි මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නවා” යැයි ඔහු පැවසීය.



අදහස් (2)

කල්ඉකුත් වූ ඖෂධ තොගයක් මොරගහහේන ඉඩමක

thushara Sunday, 23 June 2019 07:34 AM

මේවා දකින කොට ඇතිවෙන වේදනාව කියන්න වචන නැ. බෙහෙත් පෙතක් ගන්න සල්ලි නැතිව ලෙඩ්ඩු මැරෙනවා. ලෝකෙන්ම හිග කල ණය අරන් නුපන් පරම්පරාවත් ලෝකෙටම ණය කරලා මේ කරන අපරාද වලට දෙන දඩුවම මොකක්ද..?

:       0       18

sam Sunday, 23 June 2019 07:47 AM

බලපල්ලා දතා ඔය පැත්තේ ගියාද කියලා .....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site