(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කල්අඩිය 6 යේ කණුව ප්‍රදේශයේ අද (4) රාත්‍රී යතුරු පැදියක් බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් එක් අයකු මරණයට පත්ව තවත් අයකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලිසිය පවසයි.
අනතුරින් මරණයට පත්ව ඇත්තේ කල්අඩිය 6යේ කණුව ප්‍රදේශයේ පදිංචි සුසන්ත අමරසිංහ නැමති 44 හැවිරිදි අයකු බව පුත්තලම පොලිසිය කියයි.
යතුරුපැදිය පදවා ගෙන ගිය තැනැත්තා මරණයට පත්ව ඇති බවත් කුමන හේතුවකින් හෝ යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයේ ගැටී ඇති බවත් ඉන් පසුව බස් රථයේ ඉදිරිපස රෝද වලට යතුරුපැදි කරුගේ හිස අසුවී ඇති බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කල්අඩියේ අනතුරකින් යතුරුපැදිකරු මරුට