(පද්මා කුමාරී කංකානම්ගේ )
මසුන් ප්‍රවාහනය කරනු ලබන පෙට්ටි තුළ, ඉතා සුරක්ෂිතව අසුරා තිබූ කේරල ගංජා කිලෝ අටක් රැගෙන යමින් සිටියදී ලොරියේ රියදුරු සමඟ කල්පිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කේරළ ගංජා මුහුදු මගින් ප්‍රවාහනය කෙරුණු ඒවා බව ලෙස විශ්වාස කරන අතර සැකකරු පවසා ඇත්තේ කුරුණෑගලට එම ගංජා රැගෙන යන බවයි.
නැවත පැමිණෙද්දී කුරුණෑගලින් මසුන් රැගෙන එන බවත් ඔහු පවසා ඇත.
සැක කරු සහ නඩු භාණ්ඩ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කේරළ ගංජා සමඟ මාළු වෙළෙන්දා අත්අඩංගුවට