IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කේරළ ගංජා සමඟ ධීවරයෙක් දැලේ

 


(පද්මා කුමාරී කංකානම්ගේ )
 
කේරළ ගංජා ග්‍රෑම් හයක් සහ ටැමඩෝන් හෙවත් ඇපල් පෙති විස්සක් සන්තකයේ තබා ගෙන සිටි,බහු දින යාත්‍රික ධීවරයෙකු, කල්පිටිය විජය නාවික මුර සංචාරක යාත්‍රාවක් මගින්  මුහුදේ දී අත් අඩංගුවට ගෙන  ඇත.

ධීවරයා කල්පිටිය කන්ද කුලියේ පදිංචි අයෙකු වන අතර, දින කිහිපයක් මුහුදේ ගත කිරීමේ දී,සිය පරිහරණය සදහා මේවා රැගෙන ගිය බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය  වී ඇත.

සැකකරු   නාවික හමුදාව විසින් කල්පිටිය පොලීසියට භාර දී ඇති අතර නඩු භාණ්ඩ සමඟ සැකකරු  පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 



අදහස් (0)

කේරළ ගංජා සමඟ ධීවරයෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31601 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13964 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11087 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site