( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කේරල ගංජා තොග වශයෙන් බෙදාහැරීමේ නියුතුව සිටි තරුණයන් දෙදෙනෙකු රුපියල් 2,000,000 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝ 8ක ප‍්‍රමාණයක් සමඟ අද(07) අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.
පොලිසියට ලත් තොරතුරක් අනුව තිහාරිය ප‍්‍රදේශයේදී ති‍්‍රරෝද රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම කේරල ගංජා තොගය සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පාර්සල් හතරක අසුරා තිබූ කේරල ගංජා තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 24 හා 25 වියේ පසුවන දෙදෙනෙකි.
මෙම සැකකරුවන් තොග වශයෙන් බෙදා හැරීම සදහා ගෙන යමින් සිටි බව අනාරවණය වී ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවන් අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
194
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට