කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයකු පුත්තලම පාලවියේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාවේ වයඹ නාවිකාවික විධානය පවසයි.
නාවික හමුදාවට ලැබුණු තොරතුරක් අනුව වයඹ නාවික විධානයට අයත් නාවිකයින් විසින් කේරළ ගංජා ත්‍රිරෝද රියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
කේරළ ගංජා කිලෝ ග්‍රෑම් දෙකක් මොහු සතුව තිබී ඇති අතර අත්අඩංගුවට ගත්, ත්‍රීරෝද රථය සහ කේරළ ගංජා තොගය පුද්ගලයාද සමඟ ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කර තිබේ.
(36698)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කේරළ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට