IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කේරළ ගංජා තොගයක් සමඟ 4ක් අත්අඩංගුවට

රි. එල්. ජව්ෆර්කාන්
 

මඩකලපුව දිසාවේ  කලුවාන්චිකුඩ්  ප්‍රදේශයේ වාහනයක ගෙනයමින් සිටි කිලෝ 5කට අධික කේරළ ගංජා තොගයක් පුද්ගලයින් 4ක් සමඟ අත්අඩංගුවට ගත් බව කලුවන්ච්චිකුඩි  පොලිසිය  පවසයි.
 
කාත්තාන්කුඩියේ සිට අක්කරෛපත්තුවට සු‍ඛෝපභෝගී  වාහනයක මෙම ගංජා තොගය රැගෙන යමින් තිබියදී සොයා ගෙන ඇත.
 
කිරාන්කුලම් ප්‍රදේශයේ  රථවාහන පොලිසියේ අණ නොතකා වාහනය ධාවනය කරමින් තිබියදී මාර්ග බාධක යොදා  වෑන් රථය සිය බාරයට ගත් බව පොලිසිය පවසයි.   
 
කලුවන්ච්චිකුඩි  පොලිසිය  වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 



අදහස් (0)

කේරළ ගංජා තොගයක් සමඟ 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site