මන්නාරම, පෙරියකාර්සල් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.87 ක් සමඟ පුද්ගලයෙකු අද(25) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය සහ උතුරු මැද නාවික හමුදාව කළ සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා සොයාගෙන ඇත.
සැකකරු මන්නාරම, පෙරියකාර්සල් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකි.
සැකකරු සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදී ඇත.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කේරළ ගංජා කිලෝ 4ක් සමඟ අයෙක් අත්අඩංගුවට