IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කරුවලගස්වැව ග්‍රාම නිලධාරී වසම් 7කට ජලය බෙදාහැරේ

(ජයරත්න වික්‍රමාරච්චි)
 
මේ දිනවන පවතින නියං තත්වය හේතුවෙන් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 26කින් 7ක, පවුල් 1,137ක, පුද්ගලයන් 3,348ක් සඳහා බවුසර මගින් පානීය ජලය බෙදා හරින බව කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.
 
කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුක්වැව, රඹාවැව, මුරුක්කුවටවන, කරුවලගස්වැව, පලීගම, අලුත්ගම, පාවට්ටාමඩුව යන ග්‍රාම නිලධාරී වසම්වල ජනතාවගෙන් දැනට පානීය ජල අවශ්‍යතාවය ඇති පවුල් සඳහා ආපදා සහන සේවය මගින් ජලය බෙදාහරින බව එම කාර්යාලය පවසයි.
 
මෙම නිං තත්වයන් ඉදිරියේදී වෙනස් වුවහොත් ඒ අනුව කටයුතු කරන බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

 

 



අදහස් (0)

කරුවලගස්වැව ග්‍රාම නිලධාරී වසම් 7කට ජලය බෙදාහැරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site