IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කේරල ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

රොමේෂ් මධුෂංඛ
 
යාපනය නගරයේ අලෙවි කිරීම සඳහා කේරල ගංජා කිලෝ 41 ග්‍රෑම් 530 ක් රැගෙන ගමන් කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අද (31) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට යාපනය පොලීසිය පවසයි.

කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී යතුරුපැදියකින් කේරළ  ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයකු සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය ප්‍රදේශයේම පදිංචි 44 හැවිරිදි සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන් අදාළ කේරල ගංජා තොගය විකිණීම සඳහා රැගෙන යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇති බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.



අදහස් (1)

කේරල ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

nihal c k Thursday, 31 January 2019 07:28 AM

නීති විරෝදී ඕනෑම මත්ද්‍රව්‍යක් ප්‍රවාහනය කරන වාහනයන්ද රාජසන්තක කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site