IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කේරල ගංජා තොගයක් සමඟ තිදරු මවක් අත්අඩංගුවට

                                                
ජේ. කේ. එල් චාමින්ද     

                         
හික්කඩුව තිරාණගම ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝ 02ක් හා ග්‍රෑම් 550ක් සමඟ ගංජා ජාවාරමේ නිරත තිදරු මවක් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්ධන අංශය පවසයි.

අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 03ක් පමණ වන බව පොලිසිය පවසයි.                                  

වැටලීම කරන අවස්ථාවේ සැකකාර කාන්තාව විසින් නිවස පිටුපස ප්ලාස්ටික් බැරලයක වළදමා තිබූ ගංජා තොගය  පැකට් කිරීම සඳහා කොටස්කරමින් සිටි බව පොලිසිය පවසයි.                                         

සැකකාර කාන්තාව මීට පෙරද ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් තැනැත්තියක බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.



අදහස් (0)

කේරල ගංජා තොගයක් සමඟ තිදරු මවක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site