කාව්‍ය ශ‍්‍රී මානකඳුරේ පඥ්ඥාසාර හිමියන් පවත්වනු ලබන මවුපිය ගුණ උපහාර කාව්‍යමය ධර්ම දේශනය ජනවාරි 24 සවස 3.30 සිට දකුණු කොරියාවේ චොන්රියන්සා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
කොරියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයීය ජංගම සේවාවක් ද එදින දහවල් 12 සිට පැවැත්වීමට යයි.
තේගු ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ මඟ පෙන්වීමෙන් මානකදුරේ පඤ්ඤාසාර හිමියන්ගේ වටිනා මව්ගුණ පිළිබද කාව්‍යමය ධර්ම දේශනයක් 2016 පෙබරවාරි 07 ඉරිදා පස්වරු 2 ට යොන්ගින් කොරියා බුඩිස්ට් වාවුජෙන්සා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරියාවේදී මව්පිය ගුණ වැයෙයි