( ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනය සඳහා මුඛ ආවරණ තොගයක් පරිත්‍යාග කිරීම අද (26) කරාපිටිය පරිසර හා ප්‍රජා සංවර්ධන සමිතිය මගින් සිදු කළේය.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා වෙත එම මුඛ ආවරණ තොගය භාර දීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට එක් වූ කරාපිටිය පරිසර හා ප්‍රජා ප්‍රජා සංවර්ධන සමිතියේ සභාපති ඩී ජී බන්දුල වික්‍රම ඩයස් මහතා පැවසූයේ කරාපිටිය ශික්ෂණ රෝහල වෙනුවෙන් මෙවැනි ප්‍රජා සත්කාර ඉදිරියේදීත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
කරාපිටිය පරිසර හා ප්‍රජා සංවර්ධන සමිතිය වෙනුවෙන් සභාපති ඩී ජී බන්දුල වික්‍රම ඩයස් මහතා සහ ප්‍රධාන සංවිධායක වී ඩබ්ලිව් විමලජීව මහතා මෙම අවස්ථාවට එක් ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කරාපිටිය රෝහලට මුඛ ආවරණ පරිත්‍යාගයක්