IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කරාපිටිය බස් නැවතුම රැකගැනීමට උද්ඝෝෂණයක්

(නිමල් අල්ගෙවත්ත, අමල් වික්‍රමරත්න)

ගාල්ල කරාපිටිය බස් නැවතුම වෙනත් ස්ථානයකට ගෙන යාමට විරුද්ධව කරාපිටිය පරිසර ප්‍රජා සංවර්ධන කේන්ද්‍රය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(15) කරාපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිට දී පැවැත්විණි.

මෙහි දී උද්ඝෝෂකයින් කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනට බස් නැවතුම්පොළ ඇති ස්ථානයේ කඩ කාමර සාදා විකිණීමට එරෙහිව මෙසේ උද්ඝෝෂනයෙහි නිරත වන බවයි.

එහි මේ වන විට කඩ කාමර සෑදීම සඳහා සුදානම් වුවද බස් නැවතුමට කිසිදු ඉඩක් හෝ මේ වන තෙක් වෙන් කර නැති බවත් ජනතාවගේ ස්ථානයක් වන දහස් ගණනක් ජනතාව දිනකට පැමිණෙන මෙම බස් නැවතුම බේරා ගැනීම සදහා මෙසේ උද්ඝෝෂණයේ නිරත වන බවත් උද්ඝෝෂකයෝ කියා සිටියහ.

 



අදහස් (3)

කරාපිටිය බස් නැවතුම රැකගැනීමට උද්ඝෝෂණයක්

arschloch Thursday, 15 June 2017 02:04 PM

බස් නැවතුම්පොල රැකගන්න ඉස්සර, කොහෙද ඇතිතරම් බස් තියෙන්නේ? බස් නැතුව මිනිස්සු හැමදාම මාර වදයක්නෙ විඳින්නේ, ඉතින් ඕක බස් නැවතුම හැදුවත්, ඒවායේ නියම විදිහට නතර කරන්නේ නැහැනේ? ඉතින් මොකටද තේරුමක් නැති ඔය උද්ඝෝෂණ?

:       0       0

sahan Thursday, 15 June 2017 03:59 PM

මේ බස් ස්ටෑන්ඩ් එකෙන් මිනිස්සුන්ට හිරිහැරයි

:       0       0

dakune api Friday, 16 June 2017 07:44 AM

නගරය අපිරිසිදු කරමින් අක්‍රමවත් අනාරක්ෂිත ධාවනයේ යෙදෙන බස් මෙතනින් ඉවත් කලයුතුමය. ගාලු බස් නැවතුම ප්‍රමාණවත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31376 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13614 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11018 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1033 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site