කිරිඳිවැල - හංවැල්ල මාර්ගයේ ගොඩනැගිලි අලෙවිසලක ඇතිවූ ගින්න මේ වනවිට මැඩපවත්වා ඇතැයි පොලිසිය පවසයි.
අඟහරුවාදා (18) රාත්‍රී 9.30ට පමණ ඇතිවූ ගින්න ගම්පහ මහ නගර සභා ගිනි නිවන ඒකකය හා පොලිසිය එක්ව පාලනය කර ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කිරිඳිවැල වෙළඳසලක් ගිනිගනී