IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


කොරෝනා බවට සැක අයෙක් බදුල්ල මහ රෝහලට

(ඩී.කේ.රත්න)

කොරෝනා රෝගය වැළදුණු බවට සැකකරන ඉරාන ජාතිකයෙකු බදුල්ල මහ රෝහලේ විශේෂ වාට්ටුවට අද (06) සවස ඇතුළත් කර ඇතැයි බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

ඉරානයේ පදිංචිව සිට උමාඔය ව්‍යාපෘතියේ වැඩ කිරීම සඳහා දිවයිනට පැමිණ ඇල්ල කරදගොල්ල වැඩබිමෙහි සේවයේ නියුතුව සිටි 36 හැවිරිදි  පුද්ගලයෙකු මෙසේ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම පුද්ගලයා  පෙබරවාරි මස 15 වැනි දින ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.



අදහස් (1)

කොරෝනා බවට සැක අයෙක් බදුල්ල මහ රෝහලට

Kumar Saturday, 07 March 2020 02:51 AM

ඇමෙරිකාවේ CDC ආයතනයේ පවසන අන්දමට කොරෝන වෛරසය වැඩිය වැළදෙන්නේ වයස අවුරදු 50 ට වැඩි යම්කිසි ඇබයක් නිසා දුර්වල ප්‍රතිශක්තියක් ඇති අයට කියලයි. CDC කියන්නේ මෙරට සියලුම බෝවෙන රෝග ගැන ක්‍රියාකරන ආයතනයයි. දැනට දුන් උපදෙස් අනුව හැකි සෑම අවස්ථාවක තමන්ගේ දෑත් පිරිසිදුව තබාගන්න අතර මුහුණ ඇල්ලීම ඇස් කැසීම නොකර අතට අත නොදෙන ලෙසත් කියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31828 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11165 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 232 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1170 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 332 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site