IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


කොරෝනා ඇතුළු බෝවන රෝග අවදානමට පිළියමක් ලෙස විශේෂ අත් පළදනාවක්

(ශාන්ත චන්ද්‍රසිරි)
 
කොරෝනා වයිරසය ඇතුළු බෝවන රෝග අවදානමට ලක්වෙන ප්‍රජාව සඳහා ප්‍රතිකාරයක් ලෙස දේශීය ඖෂධ භාවිතා කර සකස් කරන ලද විශේෂ පළඳනාවක් මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තුමේන්තුව මගින් නිෂ්පාදනය කර තිබේ.
 
 මෙම විශේෂ ඖෂධ පළඳනාව මධ්‍යම  පළාත තුළ බෙදා හැරීමේ වැඩ සටහන  මධ්‍යම පළාත් ආණ්ඩුකාර  ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කෙරිණි.
 
පෙරුම්කායන් සහ තවත් රසායනික සංයෝග කීපයක්  භාවිතා කරමින් මෙම නව පළඳනාව මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තුමේන්තු මගින් නිෂ්පාදනය කර තිබේ.
 
විශේෂ ඇසුරුමක සකස් කර ඇති මෙම ඖෂධ පැකැට්ටුවෙන් ලබා ගන්නා ද්‍රව්‍ය කපු රෙදි කඩක් භාවිතා කරමින් අතේ හෝ ගෙලේ පැළැදීමෙන් බෝවන රෝග  ආසාදනය වීම වළක්වා ගත හැකි බව මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා මෙහෙදී කීය.

මෙම විශේෂ ඖෂධ සංයෝගය ඇතුළත් පැකට්ටුව මධ්‍යම පළාතේ ආයතනයන් වෙත බෙදා හැරීමට  අවශ්‍ය පියවර ගන්නා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි.


 



අදහස් (1)

කොරෝනා ඇතුළු බෝවන රෝග අවදානමට පිළියමක් ලෙස විශේෂ අත් පළදනාවක්

saman Monday, 23 March 2020 08:46 AM

දැන් බයවෙන්න දෙයක් නැහැ . ඕක දාගත්තම හරි . අපි ඇදිරි නීතිය අයින් කරමු

:       25       22

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31800 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14251 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11155 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 222 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1162 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 323 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site