( එම් .සුසිල් ප්‍රියන්ත )
කොරෝනා ව්‍යසනයෙන් අවතැන්වී සිටින දකුණු පළාතේ ග්‍රාමීය ජනතාවට ග්‍රාමීය බැංකුවෙන් කෙටි කාලීන ක්ෂණික ණය මුදලක් ලබාදීමට දකුණු පළාත් සමුපකාර දෙපාර්තමේන්තුව අද(27 ) සිට පියවර ගෙන ඇත.
දකුණු පළාත් සමුපකාර කොමසාරිස් ආර්.ජී. කන්නන්ගර මහතාගේ අදහසකට අනුව මේ නවමු වැඩසටහන ක්‍රියාවට නැංවේ.
දකුණු පළාතට අයත් ගාල්ල ,මාතර ,හා හම්බන්තොට දිසා තුනේ විවිධ සේවා සමුපකාර සමිතිවලට අයත් සියලුම ග්‍රාමීය බැංකු ශාඛාවලින් මේ ක්ෂණික ණය මුදල ඒ ඒ ප්‍රදේශවල ග්‍රාමීය ජනතාවට ලබාගත හැකි බව දකුණු පළාත් සමුකාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු කීවේය .
රුපියල් 3000 සිට 5000 දක්වා සියයට එකක ඉතාම අඩු පොලී ප්‍රතිශතයක් යටතේ සිමා බන්ධනවලින් තොරව මේ ක්ෂණිකණය මුදල ලබාගත හැකි බවද එම ප්‍රකාශකයා කීවේය.
කොරෝනා ව්‍යසනයෙන් අවතැන්ව සිටින දකුණේ ජනතාවට දකුණේ සමුපකාර ව්‍යාපාරයෙන් සේවයක් සැලසීමේ යහපත් අරමුණීන් මේ පියවරගත් බවද ඔහු කීවේය .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොරෝනාවෙන් අවතැන් වූ ජනතාවට ණය මුදලක්