(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරෝනා වයිරසයේ තුන්වන රැල්ලේ මේ දක්වා කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෛද්‍යවරුන්,හා හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සෙසු නිලධාරීන් 228 දෙනෙකු ට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි සෞඛ්‍ය වාර්තා සඳහන් කරයි.
අප්‍රේල් මස 19 වැනි දින සිට අද දින දක්වා මෙම ආසාදිතයන් පිරිස වාර්තා වී ඇත.
සෞඛ්‍ය කාර්යය සහායකයන් 71 කු හෙද හෙදියන් 62 මෙන්ම වෛද්‍යවරුන් 21 කු මෙම ආසාදිත පිරිසට අයත් වන බව එම වාර්තා වැඩිදුර සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොරෝනාවට කළුතර සෞඛ්‍යයේ 228ක් ගොදුරු වෙලා