IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කරන්දෙනිය ප්‍රා. සභා මන්ත්‍රීවරු කළු පටි බැඳ විරෝධයක

දීපාල් ද සිල්වා
 
 
කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වෙන ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමට සහභාගී වීමට ආරාධනා නොලද කරන්දෙනිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් එයට විරෝධය දක්වමින් වේදිකාව ඉදිරිපිට බිම වාඩිවී විරෝධය පළ කළහ.
 
ඔවුන් පැවසුවේ කොට්ඨාස මට්ටමින් ජනතා නියෝජනය කරන තමන්ට සම්බන්ධීකරණ රැස්වීම නියෝජනය කිරිමේ අවස්ථාව නැතිකර තිබෙන බවයි.  
 
කලුපටි අතක බැඳගෙන මෙම පිරිස රැස්වීමට ඇතුළු වු අතර මන්ත්‍රීවරුන් 8ක් බිම වාඩිවි සිටින අතර ඒ අතර ශ්‍රීලනිපයේ ගාලු දිස්ත්‍රික් සංවිධායක රම්‍ය විජේතුංග මන්ත්‍රීවරයා ද වේ. 
 
සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති ජයන්ත ජයවීර මහතා පැවසුවේ චක්‍රලේඛනය අනුව ආසන වෙන්කර තිබෙන බවයි. 
 
 



අදහස් (0)

කරන්දෙනිය ප්‍රා. සභා මන්ත්‍රීවරු කළු පටි බැඳ විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site