IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කුරුණෑගල රණවිරු ස්මාරකයට උපහාර පුදයි

( පුෂ්පකුමාර ජයරත්න )

කුරිරු ත්‍රස්තවාදී යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරන අද (19) දිනට යෙදී 11 වන රණවිරු සැමරුම කුරුණෑගල රණවිරු සැමරුම් ස්මාරකය අභියසදී පැවැත්විණි.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රණවිරු උපහාරයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් මෙන්ම කුරුණෑගල මහ නගර සභාවේ පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් , නගර සභා කාර්ය මණ්ඩලය සහ කුරුණෑගල කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ක්‍රිශාන්ත , සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහත්වරුද ,යුද හමුදා සාමාජිකයින් පිරිසක්ද සහභාගි වූහ .

මෙම රණවිරු සමරු ස්මාරකයේ යුද්ධයේදී දිවි පිදූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රණවිරුවන් හාරදහසකට අධික සංඛ්‍යාවකගේ නම් ඇතුළත් කර ඇත.



අදහස් (0)

කුරුණෑගල රණවිරු ස්මාරකයට උපහාර පුදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14154 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11123 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site